කොහොමද ඉතින්? ඔන්න එහෙනම් අදත් මම පෝස්ට් එකක් දානවා.. 😀
කාලෙකට පස්සේ TV එකේ ෆිල්ම් එකක් බැලුවා… ෆිල්ම් එකේ නම තමයි වීරම් (Veeram)… තෙලිගු ෆිල්ම් එකක්.. දීපවාලි දවසේ රෑ හිරු එකේ පෙන්නුවෙ.. මට මුල ටික බලන්න නම් බැරි උනා.. අපේ ගෙදර කස්ටිය ඒ වෙලාවටත් news හොය හොය ටීවී එකේ චැනල්ස් මාරු කර කර බලනවා.. 😀 කොහොම හරි මැද හරියේ ඉදලා බැලුවා…

ෆිල්ම් එක ආවේ මේ අවුරුද්දෙමයි..හිරු ටීවී එකෙ ඉතින් අලුත් ඒවමනේ පෙන්නන්නේ.. 😀 😉 Ajith Kumar (ඔය ෆොටෝ එකෙ ඉන්නේ) සහ Tamanna Bhatia (මෙයාව නම් දන්නව ඇතිනේ 😛 ) තමයි ඉන්නෙ…ෆිල්ම් එක ගැන මම වැඩිය කියන්නෙ නැ… මේ link එකෙන් film එක download කරගන්නකො සිංහල subtitles එක්කම…film එක ගැන කෙටි හැදින්වීමකුත් තියනවා..

www.baiscopelk.com/veeram-2014-with-sinhala-subtitles/

මට අන්තිම ටිකත් බලන්න බැරි උනා… 😀 වහින්න ගත්තනෙ අකුණු ගහ ගහ.. :-/ 🙁
ඔයාලත් මේක download කරගෙන බලන්නකො…ගොඩාක් හොද film එකක්…

 

©Ishanka Ranatunga

Summary
කාලෙකට පස්සේ...
Article Name
කාලෙකට පස්සේ...
Description
කාලෙකට පස්සේ TV එකේ ෆිල්ම් එකක් බැලුවා... ෆිල්ම් එකේ නම තමයි වීරම් (Veeram)... තෙලිගු ෆිල්ම් එකක්....
Author
Publisher Name
Ishanka Ranatunga
Publisher Logo