Ruhunu Millennium Leosලාගේ මාසික හමුව…
අද දවසෙ දෙවැනි post එක… 😉 ඊයේ රෑ අපේ ගෙට් එකෙන් පස්සේ කස්ටිය රෙස්ට් කරලා අද හවස ආයෙම සෙට් උනා…කස්ටිය කිවුවට ඉතින් ඔක්කොම අය නෙවෙයි, මාතර රුහුණු මිලේනියම් ලියෝ ක්ලබ් එකේ අය විතරයි…මේ සැරේ meeting එක තිබුනේ මාතර සාන්ත මරියා දෙව්මැදුරෙ hall එකක..දෙව්මැදුරෙ හිටපු සහෝදරයෙක් අපිට උදව් කලා අපේ meeting එක තියන්න.. අද meeting එකට මලිත්,… Read More »