Ishanka Ranatunga

Software Developer | Tech Geek

Ruhunu Millennium Leosලාගේ මාසික හමුව…

අද දවසෙ දෙවැනි post එක… 😉 ඊයේ රෑ අපේ ගෙට් එකෙන් පස්සේ කස්ටිය රෙස්ට් කරලා අද හවස ආයෙම සෙට් උනා…කස්ටිය කිවුවට ඉතින් ඔක්කොම අය නෙවෙයි, මාතර රුහුණු මිලේනියම් ලියෝ ක්ලබ් එකේ අය විතරයි…මේ සැරේ meeting එක තිබුනේ මාතර සාන්ත මරියා දෙව්මැදුරෙ hall එකක..දෙව්මැදුරෙ හිටපු සහෝදරයෙක් අපිට උදව් කලා අපේ meeting එක තියන්න.. අද meeting එකට මලිත්,… Read More »

අපේ set එක… | Rahal ’12 Get-Together 2014

  අෆ්ෆේ… ඊයේ රෑ තමා රෑ… කාලෙකට පස්සේ අපේ ඉස්කෝලේ 2012 A/L batch එක සෙට් උනා ඊයේ,ඒ අපේ සෙට් එකෙන් oraganize කරපු get together එකෙන්.. පටන් ගන්න නම් තිබුනෙ හවස 5ට.. ඒත් පටන් ගන්නකොට නම් 7 විතර උනා.. දන්නවනේ ඉතින්,අපේ කට්ටිය හරියට වෙලාවට වැඩ කරන අයනේ.. මම තව යාලුවෙක් එක්ක ගියේ.. අපි ඉතින් කස්ටියගෙ වැඩ… Read More »

කාලෙකට පස්සේ…

කොහොමද ඉතින්? ඔන්න එහෙනම් අදත් මම පෝස්ට් එකක් දානවා.. 😀 කාලෙකට පස්සේ TV එකේ ෆිල්ම් එකක් බැලුවා… ෆිල්ම් එකේ නම තමයි වීරම් (Veeram)… තෙලිගු ෆිල්ම් එකක්.. දීපවාලි දවසේ රෑ හිරු එකේ පෙන්නුවෙ.. මට මුල ටික බලන්න නම් බැරි උනා.. අපේ ගෙදර කස්ටිය ඒ වෙලාවටත් news හොය හොය ටීවී එකේ චැනල්ස් මාරු කර කර බලනවා.. 😀… Read More »

WordPress App | මෙහෙමයි මම blog එක ලියන්නේ…

This is the WordPress app for android… This app brings all the facilities in wordpress.. It makes us easy to write blog posts.. Try it..Feel it.. 😛 මේ තමයි වර්ඩ්ප්‍රෙස් ඇප් එක.. pc එකෙන් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් හදනවා වගේ හැම පහසුකමක්ම තියනවා.. ඔයාලාම ට්‍රයි එකක් දීලා බලන්නකෝ… 🙂 දැන් රෑ 12ත් පහු වෙලා.. 😀 😛 මම… Read More »

පළමුවැනි post එක (1st post)

ආයුබෝවන්ඩ.. මේ මගේ පළවෙනි පෝස්ට් එක…මම ඉෂංක රණතුංග…මට 21යි…මම ඉන්නේ මාතර… මම නිකමට වගේ මගේ phone එකට බ්ලොග්ර් එකයි වර්ඩ්ප්‍රෙස් එකයි install කරගත්තා (නිකන් ඉන්නම බෑ නේ… 😛 😀 )…ඒක නිසා හිතුවා නිකමට වගේ බ්ලොග් පෝස්ට් එකක් ලියන්න… ඉතින් ලිවුවා… ම්ම්ම්…පළවෙනි පෝස්ට් එක නිසා වැඩිය කියන්න දෙයක් ඇත්තෙත් නෑ… දැනට ඉවරායි… 😀